Point of Sale (POS)

Cloud base POS system

Facilities

  • Ability to receive bills in both Sinhala/English languages
  • Ability to notify customers via SMS
  • Recording sales details
  • Record sales recalls
  • Record customer details
  • Record consumer loan recovery
  • Ability to obtain accurate records of existing inventory
  • Record payments to buyers
  • Recording the details of the buyers
  • Record payments to buyers
  • Recording of institutional expenses
  • Ability to authorize users as needed
  • Ability to retrieve details for re-orders
  • Ability to get accurate reports on everything
  • Many other facilities including ...

පහසුකම්

  • සිංහල/ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම බිල් ලබාදීමේ හැකියාව.
  • SMS මගින් පාරිභෝගිකයින් දැනුම්වත් කිරීමේ හැකියාව.
  • විකුණුම් විස්තර සටහන් කරගැනීම.
  • විකුණුම් ආපසු ලබාගැනීම් සටහන් කරගැනීම.
  • පාරිභෝගිකයින්ගේ විස්තර සටහන් කරගැනීම.
  • පාරිභෝගික ණය අයකරගැනීම් සටහන් කරගැනීම.
  • පවතින තොගය පිලිබද නිවැරදි සටහන් ලබා ගැනීමේ හැකියාව.
  • මිලදීගැනීම් සටහන් කරගැනීම.
  • ගැණුම්කරුවන්ගේ විස්තර සටහන් කරගැනීම.
  • ගැණුම්කරුවන් සදහා ගෙවීම් සටහන් කරගැනීම.
  • ආයතන වියදම්/අපතේයාම් සටහන් කරගැනීම.
  • භාවිතා කරන්නන් සදහා අවශ්‍ය ආකාරයට අවසර ලබා දීමේ හැකියාව.
  • නැවත ඇණවුම් කිරීම් සදහා විස්තර ලබා ගැනීමේ හැකියාව.
  • සියලූම දෑ සම්බන්දව නිවැරදි වාර්ථා ලබා ගැනීමේ හැකියාව.
  • අතුළු තවත් පහසුකම් රැසක්...